ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා පැවැත්වුවද විශ්වාස කිරීමට නොහැකි පුද්ගලයින් සමඟ සන්ධාන ගතවීම සැක සහිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රී කණ්ඩායම පවසනවා.
ඔවුන් මේ බව සඳහන් කළේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
කේරළයේ සායනික අපද්‍රව්‍ය පුත්තලම වෙරළේ
Posted on Author admin
පුත්තලම වෙරළ තීරයේ ස්ථාන කිහිපයකට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් බැහැර කළ බවට සැක පළ කරන සායනික අපද්‍රව්‍ය තොගයක් ගොඩ ගසා තිබෙනවා. පුත්තලම – පෙරියපල්ලිය, චින්නපල්ලි, පල්ලියවත්ත, කන්දදූව වැනි ප්‍රදේශවලට… Read More
යුරෝපයට අද සහ හෙට සුපිරි සඳක්
Posted on Author admin
මැදින් පුර පසළොස්වක පොහොයත් සමඟ සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි විශාලත්වයෙන් යුත් දීප්තිමත් සුපිරි සඳක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක් යුරෝපීය රටවලට අද සහ හෙට උදාවන බව තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා… Read More
මහනුවර ගැටුමට වන්දි ගෙවන්න මිලියන දහසක්
Posted on Author admin
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පසුගියදා ඇතිවු ගැටුම්වලට අදාළව රුපියල් මිලියන දහසක පමණ මුදලක් ගෙවීමට සිදුවනු ඇතැයි නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා… Read More