Gossips ශ්‍රී ලංකා පිළට නව පුහුණුකරුවෙක් Posted on December 8, 2018 Author admin Comments Off on ශ්‍රී ලංකා පිළට නව පුහුණුකරුවෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ නව පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ස්ටීව් රික්සන් පත්කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.ස්ටීව් රික්සන් මීට පෙර පකිස්ථාන කණ්ඩායමේද පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළා.