Gossips ශ්‍රී ලංකා – පාකිස්තාන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟය හෙට Posted on June 5, 2018 Author admin Comments Off on ශ්‍රී ලංකා – පාකිස්තාන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟය හෙට මැලේසියාවේ පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී හෙට ශ්‍රී ලංකාව පාකිස්තානය සමඟ තරඟ වදිනවා. ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් තරඟ දෙකෙන්ම ජයග්‍රහණය ලැබූ අතර, එහිදී බංග්ලාදේශ සහ මැලේසියානු කණ්ඩායම් පරාජය කිරීමට සමත් වුණා.