Gossips

ශ්‍රී ලංකා – පාකිස්තාන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟය අද

මැලේසියාවේ පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අද ශ්‍රී ලංකාව පාකිස්තානය සමඟ තරඟ වදිනවා.
ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් තරඟ දෙකෙන්ම ජයග්‍රහණය ලැබූ අතර, එහිදී බංග්ලාදේශ සහ මැලේසියානු කණ්ඩායම් පරාජය කිරීමට සමත් වුණා.