ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලයිකා මොබයිල් ආයතනයට විකිණීමේ සූදානමක් ඇති බවට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය චෝදනා කරනවා.
කටුනායක ප්‍රදේශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා.
Related Articles
ඇමරිකාව සහ චීනය අතර එකඟතාවක්
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ආජන්ටිනාවේ පැවැත්වෙන ජී විස්ස සමුළුවට සමගාමීව ඊයේ පැවති සාකච්ඡාවේදී, වෙළඳ යුද්ධය සමනය කිරීමේ පියවරකට එකඟත්වයක් ඇතිවී තිබෙනවා…. Read More
ප්‍රංශ ජනපතිගේ ඇමරිකානු සංචාරය අවසන්
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික අවි පිළිබද එකගතාවකට යොමුකර ගැනීමට තමාට නොහැකි වූ බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ දින 3 ක තම ඇමරිකානු සංචාරය… Read More
මත්ද්‍රව්‍ය ගැන කියන්න දුරකථන අංක 3ක්
Posted on Author admin
මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී මද්‍යසාර පිළිබදව මෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තැනැත්තන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම අරමුණු කර ගනිමින් පොලීසිය විසින් විශේෂ දුරකථන අංක හඳුන්වා දී තිබෙනවා. නියමු… Read More