පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු තීරණය කෙරෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ඒ, බත්තරමුල්ල – අපේගම පරිශ්‍රයේදියි. මෙහිදී ගනු ලබන තීන්දු තීරණවලින් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාවද රැස්වීමට නියමිතයි.
