Gossips

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සහ ජනපති අතර විශේෂ හමුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් අද (24) ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ දැන් පැවැත්වෙන කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව එම සාකච්ඡාව සිදුකිරීමට නියමිත බවයි.
එම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.