Gossips ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුද්ගල මතවාද අනුව ගොඩනැගුණු පක්ෂයක් නොවේ – දයාසිරි ජයසේකර Posted on August 6, 2018 Author admin Comments Off on ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුද්ගල මතවාද අනුව ගොඩනැගුණු පක්ෂයක් නොවේ – දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු පුද්ගල මතවාද අනුව ගොඩනැගුණු පක්ෂයක් නොවන බව පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ දෙහිවල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීයි.