අද පැවැත්වෙන අයවැය අවසන් ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ලබාදීමෙන් වැලකි සිටිමට තීරණය කර තිබෙනවා.
ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.
Related Articles
මහව – කුඹුක්වැව දී වෙඩි තබාගෙන පුද්ගලයෙකු දිවි හානි කර ගනී
Posted on Author admin
මහව – කුඹුක්වැව ප්‍රදේශයේදී පුද්ගලයෙකු ගිනි අවියකින් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ බලපත්‍ර සහිත ගිනි අවියකින් මෙලෙස වෙඩි තබාගෙන ඇත්තේ වයස අවුරුදු 60ක පුද්ගලයෙකු… Read More
පන්ති භාර ගුරුවරයාගේ වාහනයට යට වී දැරියක මිය යයි
Posted on Author admin
පාසල් අවසන් වී නිවස බලා යමින් සිටි දැරියක සිය පන්ති භාර ගුරුවරයාගේ වෑන් රථයට යටවීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ සූරියවැව ජාතික පාසලේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සූරියවැව – ධර්මීගම… Read More
රජයේ නිළධාරියෙකු ඝාතනය කෙරේ
Posted on Author admin
පානදුර – අඟුරුවාතොට – යාල හංදිය, වේරවත්ත ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු අද අලූයම තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දොඩම්ගොඩ – කොස්හේන – බෝඹුවල ප්‍රදේශයේ… Read More