ආණ්ඩුවට එක්නොවී විපක්ෂයේ අසුන් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21දෙනාගේ කණ්ඩායම ජනපති සමඟ සාකච්ඡාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ප්‍රකාශ කළා.
අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
තුන්දෙනෙකුට මරු කැඳවූ මහවැව අනතුරින් පසු කොන්දොස්තර අතුරුදන්
Posted on Author admin
පුද්ගලයින් තුන් දෙනෙකුට මරු කැඳවමින් මාරවිල – මහවැව ප්‍රදේශයේ සිදුවූ පෞද්ගලික මගී බස් රථ අනතුරෙන් පසු එහි කොන්දොස්තරවරයා පලාගොස් තිබෙනවා. එසේම මෙම බස් රථය රියදුරන් දෙදෙනෙකු විසින් පදවා ඇති… Read More
රුපියල රැක ගැනීමට ආණ්ඩුව, ආනයන සීමා කිරීමට සැරසේ
Posted on Author admin
රුපියල අවප්‍රමාණවීම වැළැක්වීම සඳහා ඇතැම් ආනයන සීමා කිරීමට සිදුවන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ පිළිබඳ මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවයි සූරියවැව – වැදිවැව ප්‍රදේශයේ ඉදිකළ 127… Read More
හිටපු ජනපති චන්ද්‍රිකාගෙන් මාධ්‍යයට තහංචි
Posted on Author admin
මාධ්‍යවේදීන් ඉවත් කිරිමට උත්සාහ කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අද පැවති අත්තනගල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තා. අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී… Read More