ආණ්ඩුවට එක්නොවී විපක්ෂයේ අසුන් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21දෙනාගේ කණ්ඩායම ජනපති සමඟ සාකච්ඡාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ප්‍රකාශ කළා.
අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
