අයවැය විවාදයේදී ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් රජයේ සියලු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සම හවුල්කරුවන් බව පිළිගත යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පක්ෂ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව සඳහන් කළා.
