අයවැය විවාදයේදී ගත් ක්රියාමාර්ගය හේතුවෙන් රජයේ සියලු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂයද සම හවුල්කරුවන් බව පිළිගත යුතු බවට ශ්රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පක්ෂ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව සඳහන් කළා.
Related Articles
ජනපති ට්රම්ප් ස්කොට්ලන්තයට
Posted on Author admin
එංගලන්තයේ දෙදින සංචාරයක නිරත වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් අද සිය මව උපන් ස්කොට්ලන්තයට පැමිණියා. ස්කොට්ලන්තයේ ටර්න්බෙරි ප්රදේශයේ අයිර්ෂයර් හි ඔහුට අයත් ගොල්ෆ් නිකේතනයක් ද ඇති අතර,… Read More
කොට්ටාවේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට
Posted on Author admin
2017 වසරේ නොවැම්බර් මස 30 වනදා කොට්ටාවේ නිවසකදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු… Read More
දෙවිනුවර විෂ්ණු දේවාලයේ දැවැන්තයාට අත්ව ඇති සංවේදී ඉරණම
Posted on Author admin
දෙවිනුවර දේවාලයේ සිටින අලියෙකුගේ පාදයක් ආසාදනය වීම හේතුවෙන් කලක් තිස්සේ දැඩි ලෙස පීඩා විඳින බවට තොරතුරක් අප වෙත වාර්තා වුනා. ඒ පිළිබඳව තොරතුරු සොයාබැලීමේදී අනාවරණ වූයේ වසර 3 කට ආසන්න කාලයක්… Read More