Gossips

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අවසන් පූර්ව වටයට

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ නැගී එන කණ්ඩායම් ශූරතා තරගාවලියේ ඊයේ පැවති තරගයකදී ඉන්දීය පිළ ශ්‍රී ලංකාව පරදවා කඩුලු 04ක ජයග්‍රහණයක් වාර්තා කළා.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 260ක් රැස් කළා.
ඉන්දීය පිළ 48 වන පන්දු වාරයේදී කඩුුලු 06ක්දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.
මෙම තරගයෙන් පරාජය වුවද ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.