ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරඟාවලියෙන් පසුව නවසීලන්ත කණ්ඩායම ඉන්දියාව සමඟ තරඟාවලියකට සහභාගි වනවා.
ඒ අනුව නවසිලන්තය එක්දින තරඟ 05 ක්, විස්සයි විස්ස තරඟ 03 ක් ඉන්දියානු කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට නියමිතයි.
මේ අතර, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි විස්ස තරඟය හෙට පැවැත්වෙනවා.
