Sports

ශ්‍රී ලංකා-ද. අප්‍රිකා එක්දින තරගාවලියේ සිව්වන තරගය අද

COLOMBO (News 1st): තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය අද මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ පළමු තරග 3 ජය ගත් දකුණු අප්‍රිකාව මේ වන විටත් තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය ජය තහවුරු කරගෙන අවසන් ය. […]

The post ශ්‍රී ලංකා-ද. අප්‍රිකා එක්දින තරගාවලියේ සිව්වන තරගය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.