Gossips

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම තීරණාත්මක තරගයක

සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල්පන්දු තරගාවලියේ දෙවන වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන අවසන් තරගය හොංකොං කණ්ඩායම සමඟ අද පැවැත්වෙනවා.
ශ්‍රී ලංකාව දෙවන වටයේ සහභාගිවූ පළමු තරග දෙක මෙන්ම මූලික වටයේ තරග දෙකද ජයග්‍රහණය කරමින් තරගාවලියේ මේ වනවිට පසුවන්නේ අපරාජිතවයි.