Gossips ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට තවත් ජයක් Posted on September 5, 2018 Author admin Comments Off on ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට තවත් ජයක් ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ දෙවන වටයේදී ප්‍රබල මැලේසියානු කණ්ඩායම සමඟ පැවති තරගය 59 ට 62 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා. ඊයේ සත්කාරක සිංගප්පූරු කණ්ඩායමට එරෙහිව පැවති තරගය ශ්‍රී ලංකාව ජයගත්තේ ලකුණු 74 ට 61ක් ලෙසින්.