Sports

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ ජය කාටද? තීරණාත්මක තරගය අදයි : චන්දිමාල්ටත් අවස්ථාවක් ලැබෙන ලකුණු..

COLOMBO (News 1st): ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තීරණාත්මක තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද(07) පැවැත්වේ. කොළඹ, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය, පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය. දෙරට අතර තරග 3 කින් සමන්විත, එක්දින ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවේ. අද තරගය සඳහා දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කිරීමේ වැඩි […]

The post ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ ජය කාටද? තීරණාත්මක තරගය අදයි : චන්දිමාල්ටත් අවස්ථාවක් ලැබෙන ලකුණු.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.