Sports

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ක්‍රිකට් තරග කාලසටහන මෙන්න…

COLOMBO (News1st) : ලබන සැප්තැම්බර් මාසයේදී දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. එක්දින තරග 3ක් සහ පන්දුවාර 20 යි 20 තරග 3 කින් සමන්විත තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ, සැප්තැම්බර් 2 වනදා ය. එම සියලු තරග කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී […]

The post ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ක්‍රිකට් තරග කාලසටහන මෙන්න… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.