Sports

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තීරණාත්මක දෙවන T20 තරගය අද..

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද(12) පැවැත්වීමට නියමිතය. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය, අද(12) රාත්‍රි 7.00ට ආරම්භ වේ. තරග 3කින් සමන්විත තරගාවලියේ තරග 1ට 0ක් ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායම ඉදිරියෙන් සිටී. පළමු තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 28ක ජයක් හිමිවිය.

The post ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තීරණාත්මක දෙවන T20 තරගය අද.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.