ශ්‍රී ලංකාව සහ ඩුබායි අතර ආයෝජන පුළුල් කිරීමේ අරමුණින් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් 51 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය දා ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා.
එහිදී දෙරටේ සංචාරක, වෙළඳ සහ ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡාවට කිහිපයක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සාකච්ඡාවේදී ඩුබායි රාජ්‍යයේ ආයෝජකයින් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් එකඟතා කිහිපයකට ද පැමිණ තිබෙනවා.
