Sports

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඇඳුම අලුත් වෙයි

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිල ක්‍රීඩා ඇඳුම වෙනස් කර තිබේ. මෙම නව ටෙස්ට් ඇඳුමේ විශේෂත්වය වනුයේ එහි පිටුපස ක්‍රීඩකයාගේ නම සහ ඔහුගේ අංකය සඳහන් කර තිබීමයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නවසීලන්තය සමග ගාල්ලේදී හෙට ආරම්භවන පළමු ටෙස්ට් තරගයේදී මෙම නව ඇඳුම ඇද ක්‍රීඩා කිරීමට නියමිත ය. ඡායාරූප – ශ්‍රී ලංකා […]

The post ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඇඳුම අලුත් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.