විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ජීව, සමුද්‍රීය, භූගෝලීය, පරිසර සහ අනෙකුත් ක්ෂේත්රවල විද්‍යාත්මක හා තාක්ෂණ කටයුතු මෙමඟින් දියුණු කිරීමට අපේක්ෂිතයි.
Related Articles
රවී කරුණානායකට එරෙහි නියෝග ගැන අවසන් තීන්දුව 28
Posted on Author admin
මහබැංකු බැඳුම්කර වංචාව සෙවූ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සැකකරුවෙකු ලෙස නම් කර, ලබාගත් නියෝග තාවකාලිකව අත්හිටුවීමට… Read More
ඇමරිකානු රාජ්‍ය ලේකම් මැලේසියාවේ
Posted on Author admin
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, මැලේසියානු අග්‍රාමාත්‍ය මහතිර් මොහොමඩ් අද හමුවුණා. ඒ සිය ප්‍රථම මැලේසියානු සංචාරයේ නිමාව සලකුණු කරමින්. 92 හැවිරිදි මහතිර් මොහොමඩ් මැලේසියාවේ අග්‍රාමාත්‍ය… Read More
චීනයේ නගර 9කට වායු දූෂණ අවදානම්
Posted on Author admin
මිහිදුම් ධූලි දුමාරයක් පැතිර යාමත් සමඟ චීනය එහි කාර්මික ප්‍රදේශ කේන්ද්‍රගතව පවතින නගර 9ක් සඳහා දෙවන මට්ටමේ එනම්, තැඹිලි පැහැයේ අවදානම් නියෝග නිකුත් කර තිබෙනවා. චීනයේ කර්මාන්ත කේන්ද්‍රගතවූ… Read More