විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ජීව, සමුද්‍රීය, භූගෝලීය, පරිසර සහ අනෙකුත් ක්‍ෂේත්‍රවල විද්‍යාත්මක හා තාක්ෂණ කටයුතු මෙමඟින් දියුණු කිරීමට අපේක්ෂිතයි.
