Sports

ශ්‍රී ලංකා ග්‍රේට්ස් සහ ටීම් ශ්‍රී ලංකා 20යි 20 තරගය කල් දමයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් සහභාගී වන ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු සංචිත ක්‍රීඩකයින්ගෙන් සමන්විත ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර 20යි 20 තරගය කල් දමා තිබේ. එය අනිද්දා(04) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. කොඩිව් අරමුදල ආධාර පිණිස එම තරගය සංවිධානය කර […]

The post ශ්‍රී ලංකා ග්‍රේට්ස් සහ ටීම් ශ්‍රී ලංකා 20යි 20 තරගය කල් දමයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.