Sports

ශ්‍රී ලංකා – කොදෙව් 20යි 20 සටන අද ඇරඹේ

News 1st – ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භවේ. මෙම තරගාවලියට පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග දෙකක් ඇතුළත්ය. අද තරගය සඳහා දෙපිලේම ක්‍රීඩකයින් ඊයේ පුහුණුවීම්වල නිරත විය. ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පවසන්නේ එක්දින තරගාවලිය ජයගෙන කණ්ඩායම යහපත් මානසික තත්ත්වයක පසුවන බවයි. එක්දින තරගාවලියේදී මෙන්ම මෙම […]

The post ශ්‍රී ලංකා – කොදෙව් 20යි 20 සටන අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.