ආසියානු දැල් පන්දු ශූරතා තරඟාවලියේ හොංකොං පිළ සමඟ අද (08) පැවති අවසන් පූර්ව තරඟයේදී හොංකොං ක්රීඩිකාවන් පරදා අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්නට ශ්රී ලංකා ක්රීඩිකාවන් සමත් වුණා.
තරඟයේ ලකුණු සටහන දැක්වුණේ 55ට 46ක් ලෙසයි.
දෙවන අවසන් පූර්ව තරඟය මැලේසියාව සහ සිංගප්පූරුව අතර පැවැත්වෙනවා.
මෙවර ආසියානු දැල් පන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය හෙට (09) පස්වරුවේ පැවැත්වෙනු ඇති.