Gossips

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද සිංගප්පූරුව සමඟ

ආසියානු දැල් පන්දු තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද (04) සත්කාරක සිංගප්පූරුව සමඟ තරඟ වදිනවා.
එම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.30ට ආරම්භ වනු ඇති.
තරගාවලියේ මෙතෙක් සහභාගි වූ තරඟ දෙකෙන්ම විශිෂ්ඨ ජයග්‍රහණ අත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.