Sports

ශ්‍රී ලංකා ක්‍රිකට්: සූජීව ගොඩලියැද්ද ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සූජීව ගොඩලියැද්ද මහතා ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට අද කැඳවා තිබුණි. සූජීව ගොඩලියැද්ද මහතා විමර්ශන ඒකකයට කැඳවා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපි ලේඛන පිටතට රැගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහායි. ක්‍රිකට් ආයතනයේ ලිපි ලේඛන පිටතට රැගෙන යාම සම්බන්ධයෙන් මින් පෙර මාධ්‍ය වාර්තා […]

The post ශ්‍රී ලංකා ක්‍රිකට්: සූජීව ගොඩලියැද්ද ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.