Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්වවිද්‍යාලයට මොකද වුණේ ?

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් මහනුවර ප්‍රදේශයේ ඉදිකිරීමට සූදානම් වූ ක්‍රිකට් විශ්වවිද්‍යාලයට සිදු වූයේ කුමක් ද? මේ ඒ පිළිබඳ සිදු කරන විමසා බැලීමකි… 2018 දෙසැම්බර් 31 වැනි දා දක්වා රුපියල් දෙකෝටි හැට දෙලක්ෂ පනස්දහසකට අධික මුදලක් වියදම් කළත්, කළ කිසිවක් නොමැත. ක්‍රිකට් විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා වසර 30 කට වාර්ෂිකව රුපියල් දෙකෝටි හැට දෙලක්ෂ […]

The post ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්වවිද්‍යාලයට මොකද වුණේ ? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.