හෙට පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික මහ සභා රැස්වීම අභියචනාධිකරණ නියෝගය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
Related Articles
මෙරට අන්නාසිවලට ජාත්‍යන්තරයෙන්, වැඩි ඉල්ලුමක්
Posted on Author admin
මෙරට පළතුරු සඳහා විදේශ රටවලින් පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව ලංකා පළතුරු හා එළවළු අපනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සුරේෂ් හෂීම් කියා සිටියේ… Read More
ඩ්‍රෝන් යානයක් නිසා ලන්ඩන් – ගැට්වික් ගුවන්තොටුපල අක්‍රිය වෙයි
Posted on Author admin
ලන්ඩනයේ – ගැට්වික් ගුවන්තොටුපල ආසන්න ගුවනේ සැරිසරන ඩ්‍රෝන් යානයක් නිසා, එම ගුවන්තොටුපලේ කටයුතු පැය 24 කට වැඩි කාලයක් අක්‍රිය වී තිබෙනවා. මේ නිසා ගුවන් ගමන් 760 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර… Read More
ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි පිටියට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල කණ්ඩායමක්
Posted on Author admin
ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි තරඟ හෙට ආරම්භ වීමට නියමිතයි. ආසියානු සත් සාමාජික රග්බි කන්ඩායම් වර්ගීකරණයේ සිව්වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම හෙට ප්‍රබල කන්ඩායමක් ඉදිරිපත් කරන බවයි… Read More