Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් වංචාව: තිලංග සුමතිපාලගේ සමාගමක සේවකයෙකුත් ක්‍රිකට් මූල්‍ය අංශයේ

COLOMBO (News 1st) – එංගලන්ත තරග සංචාරයට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් විදේශීය පෞද්ගලික ගිනුමකට බැර කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. මෙහිදී හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට අයත් සමාගමක සේවය කළ පුද්ගලයෙකු ද වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ සේවය කරන බව […]

The post ශ්‍රී ලංකා ක්‍රිකට් වංචාව: තිලංග සුමතිපාලගේ සමාගමක සේවකයෙකුත් ක්‍රිකට් මූල්‍ය අංශයේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.