Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් යයි

COLOMBO (News 1st) – එළඹෙන මැයි මස 19 වන දා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය දින නියමකින් තොරව කල් දමා තිබෙන බව ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා නිව්ස්ෆස්ට් වෙත තහවුරු කර ඇත. පසුගිය 20 වන දා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු රැස්වීමේදී තීරණය කර ඇත්තේ, මැයි මස 19 වැනි දා එය පැවැත්වීමටය.

The post ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.