Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු වසං කිරීමේ මෙහෙයුමක

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා ගනනාවක් පසුගිය කාලයේ අනාවරණය විය. මේ අතරින් ඇතැම් දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වන අතර තවත් ගනුදෙනු ගැන පොලිස් විමර්ශවන සිදුවෙමින් තිබේ. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදීද මේවා ගැන දිගින් දිගටම කරුනු හෙළි විය. එසේ තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තොරතුරු දැනගැනීමේ පනතට මූවාවී ආයතනයේ පැරණි ලිපි […]

The post ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු වසං කිරීමේ මෙහෙයුමක appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.