වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති තත්වය පිළිබඳ තමන් කණගාටු වන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.
ඊට ක්‍රිකට් පරිපාලනය පමණක් නොව ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන් ද වගතිව යුතු බවයි ඔහු කියාසිටියේ.
හැටන් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මුත්තයියා මුරලිදරන් මෙම අදහස් පළකළා.
Related Articles
යටදොළවත්තේ දී මල්ටියා, ගිනි අවිත් සමඟ අත්අඩංගුවට
Posted on Author admin
මතුගම – යටදොළවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවෙකු ගිනි අවිත් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (05) අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබූ විදේශ රටක නිෂ්පාදිත… Read More
ගායක ගායිකාවන් පිරිවරාගෙන හිරු අභිමානවත් 20 වන සංවත්සරය අති උත්කර්ෂවත් ලෙස සැමරෙයි (ඡායාරූප)
Posted on Author admin
මුළු රටම අහන හිරු – හිරු මගේ පණ වගේ ශ්‍රී ලාංකීය රසික හදවත් වලට වඩාත් සමීප වූ ගුවන් විදුලිය වන හිරු FM සිය අභිමානවත් 20 වන සංවත්සරය අති උත්කර්ෂවත් අයුරින් ඊයේ (01) සමරනු ලැබුවා. ඒ ආසියානු මාධ්‍ය ජාලයේ… Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ක්‍රිකට් විචාරකයින්ගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
ආසියානු කුසලානයේ අද (17) පැවැත්වෙන දෙවන තරඟයේදී ශ්‍රී ලංකා පිලට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අවතක්සේරු කල නොහැකි බව ක්‍රිකට් විචාරකයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව පසුගිය වකවානුවේ එක්දින… Read More