Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් ගනුදෙනු ගැන, වෝහාරික විගණනයක්

2016 වසරේ සිට 2018 වසර අවසානය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණනයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රිකට් ආයතන නිසි බලධාරී චූලානන්ද පෙරේරා වෙත නියෝග කර තිබෙනවා.
ක්‍රීඩා පනතේ බලතල ප්‍රකාරව අමාත්‍යවරයා, ඔහු වෙත දන්වා ඇත්තේ සති දෙකක කාලයක් තුළ අදාළ විගණන වාර්තාව ලබාදෙන ලෙසයි.