2016 වසරේ සිට 2018 වසර අවසානය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණනයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රිකට් ආයතන නිසි බලධාරී චූලානන්ද පෙරේරා වෙත නියෝග කර තිබෙනවා.
ක්‍රීඩා පනතේ බලතල ප්‍රකාරව අමාත්‍යවරයා, ඔහු වෙත දන්වා ඇත්තේ සති දෙකක කාලයක් තුළ අදාළ විගණන වාර්තාව ලබාදෙන ලෙසයි.
Related Articles
පදවියේ වෑන් රථ අනතුරකින් එක් අයෙකු මියගොස් 10 දෙනෙකුට තුවාල
Posted on Author admin
අනුරාධපුර – පදවිය – බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ දී වෑන් රථයක් විදුලි කණුවක ගැටී සිදුවු අනතුරකින් කාන්තාවක මියගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද (19) උදෑසන මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ… Read More
පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති නඩුව අවසන් වනතුරු රිමාන්ඩ්
Posted on Author admin
ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් පුත්තලම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ සභාපති අංජන සඳරුවන් නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම මහාධිකරණය අද (17) නිියෝග කළා. 2010 වසරේ ජනවාරි… Read More
ගෝල්ඩන් ඔයිල් නමින් සුපතල සුදුහඳුන් තෙල් සමඟන් චන්දනාලේප හර්බල් ක්‍රීම් වේගවත් ඉදිරි පිම්මක්
Posted on Author admin
ගෝල්ඩන් ඔයිල් නමින් රූපලාවණ්‍ය වෙළඳපොලේ සුපතල පිරිසිදු සුදුහඳුන් තෙල් අන්තර්ගත කරමින් චන්දනාලේප හර්බල් ක්‍රීම් වඩාත් වැඩි දියුණු කරන ලද නිෂ්පාදනයක් ලෙසින් වෙළඳපලට ඉදිරිපත් කරන ලදී. සම පැහැපත්… Read More