Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස චරිත් සේනානායක පත්කරයි

හෙට (25) සිට සැප්තැම්බර් 30 වනදා තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස චරිත් සේනානායක පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරනවා.