Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් කඩා වැටුණු රහස මයික් ඇතර්ටන් හෙළි කරයි: ටොම් මූඩි සහ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකුත් කියූ දේ ඇතර්ටන් අනාවරණය කරයි..

COLOMBO (News 1st): ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු වන මිකී ආතර් ක්‍රිකට් පිළිබඳ හසල දැනුමක් සහ අත්දැකීම් ඇති පුද්ගලයෙකු වුවත් ඔහු ඉදිරියේ ඇති අභියෝගය ඔහුට ද අභියෝගයක් බව හිටපු එංගලන්ත ක්‍රිකට් නායක මයික් ඇතර්ටන් පවසයි. ඔහු මේ බව පැවසුවේ, ද ටම්ස් පුවත්පතට ලිපියක් යොමු කරමිනි. 2007 – 2014 දක්වා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) තරගාවලි 5ක […]

The post ශ්‍රී ලංකා ක්‍රිකට් කඩා වැටුණු රහස මයික් ඇතර්ටන් හෙළි කරයි: ටොම් මූඩි සහ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකුත් කියූ දේ ඇතර්ටන් අනාවරණය කරයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.