ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලයලත් නිලධාරීයා ලෙස ක්‍රීඩා අමාත්‍ය ලේකම් කමල් පද්මසිරි පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කොළඹ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඈෂ්ලි ද සිල්වා තවදුරටත් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කරන බවයි.
