Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලතල සහ වගකීම් අමාත්‍යංශ ලේකම් යටතට

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය යළි පැවැත්වෙන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු බලතල සහ වගකීම් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා යටතට පත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍යංශයේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තපා මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සඳහා කමල් පද්මසිරි මහතා පත් කළ බවයි.

The post ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලතල සහ වගකීම් අමාත්‍යංශ ලේකම් යටතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.