වසරකට වරක් වත්කම්, බැරකම් ඉදිරිපත් කිරීමට ක්‍රිකට් ක්‍රීඩකයන් එකඟ වූ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.
ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍යවේදීන් සමඟ අද (02) පැවති සාකච්ඡාවක් අතරතුරදියි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
Related Articles
දෙමළ සන්ධානයේ නායක සම්බන්ධන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
Posted on Author admin
කතානායකවරයා තමන්ව මේ දක්වා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කර නොමැති බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු සභා වාරය ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි… Read More
ඊ.ටී.අයි. තැන්පත්කරුවන් විරෝධතාවයක
Posted on Author admin
ඊ.ටී.අයි. මූල්‍ය ආයතනය සතු දේපල මිලදී ගත් බව කියන බොරැල්ල – කොටා පාරෙහි පිහිටි බෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ඉදිරිපිට මේ වනවිට උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා. එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ… Read More
සුලු හා මධ්‍ය පරිමාණ කෘෂිකාර්මික ව්‍යවසායකයන්ට සහනයක්
Posted on Author admin
සුලු හා මධ්‍ය පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්රයේ ව්‍යවසායකයන් වසර 5 කට ආදායම් බද්දෙන් නිදහස් කර තිබෙනවා. බදු අනුපාතය ද සියයට 28 සිට සියයට 14 දක්වා අඩුකර ඇති බවයි මුදල් අමාත්‍යංශය කියාසිටියේ. ඒ අනුව… Read More