Gossips ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගත ක්‍රීඩකයින් අලුත් තීරණයකට Posted on November 3, 2018 Author admin Comments Off on ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගත ක්‍රීඩකයින් අලුත් තීරණයකට වසරකට වරක් වත්කම්, බැරකම් ඉදිරිපත් කිරීමට ක්‍රිකට් ක්‍රීඩකයන් එකඟ වූ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍යවේදීන් සමඟ අද (02) පැවති සාකච්ඡාවක් අතරතුරදියි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.