Sports

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ නෙට්බෝල් තරගාවලි 8 කට

COLOMBO (News 1st) : ලබන වසරේදී ජාත්‍යන්තර නෙට්බෝල් තරගාවලි 8 කට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී කරවීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය තීරණය කර තිබේ. එම ජාත්‍යන්තර නෙට්බෝල් තරගාවලි 8 සඳහා ක්‍රීඩිකාවන් 35 දෙනකුගෙන් සමන්විත ජාතික සංචිතයක් ද නම් කර තිබේ. මෙම සංචිතය ඉදිරියේදී වඩාත් ශක්තිමත් කිරීම සඳහා වයස අවුරුදු 21 න් පහළ කනිෂ්ඨ සංචිතයක් මෙන්ම වයස […]

The post ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ නෙට්බෝල් තරගාවලි 8 කට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.