Gossips

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පාලක මණ්ඩල පුහුණු තරඟය අද

ටෙස්ට් තරඟ දෙකක සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම අද එරට පාලක මණ්ඩලයේ පිල සමඟ තුන්දින පුහුණු තරගයකට සහභාගිවනවා.
ඒ, හොබාට් හිදීයි. දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකෙන් පළමු තරගය දිවා රාත්‍රි තරගයක් ලෙස බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී ජනවාරි 24 වනදා පැවැත්වීමට නියමිතයි.