Sports

ශ්‍රී ලංකා – ඕමාන් පළමු 20යි 20 තරගය අද

COLOMBO (NEWS1ST): ශ්‍රී ලංකා සහ ඕමාන කණ්ඩායම් අතර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද(07) ආරම්භ වේ. දෙරට අතර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට තරග 2 ක් ඇතුළත්ය. එහි පළමු තරගය අද මෙරට වේලාවෙන් සවස 4.00 ට ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේදී ආරම්භ විමට නියමිතය. දෙරට අතර දෙවැනි 20 යි 20 ක්‍රිකට් තරගය ලබන 09වැනිදා පැවැත්වේ.

The post ශ්‍රී ලංකා – ඕමාන් පළමු 20යි 20 තරගය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.