Sports

ශ්‍රී ලංකා – ඕමාන් දෙවන T20 තරගය අද..

COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකාව සහ සත්කාරක ඕමානය අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අල් අමීරත් ක්‍රීඩාංගණයේදී අද(09) පැවැත්වේ. දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පළමු තරගය ජය ගත්තේ ලකුණු 19කින් ය. ඒ අනුව ඔවුන් 1ට 0ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසුවෙයි. එළැඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය ක්‍රියාත්මක […]

The post ශ්‍රී ලංකා – ඕමාන් දෙවන T20 තරගය අද.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.