Sports

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා 20යි 20 තරගාවලිය අද ඇරඹේ, සජීවීව විකාශය සිරස TV ඔස්සේ

News 1st – තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ. දෙරට අතර පළමු තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.00 ට පැවැත්වෙන්නේ ඇඩිලේඩ්හීදියි. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඇඩිලේඩි පිටියේදී මේ දක්වා එක් 20 යි 20 තරගයක් පවත්වා ඇති අතර 2017 වසරේ පැවති එම තරගය ඔස්ට්‍රේලියාව ලකුණු […]

The post ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා 20යි 20 තරගාවලිය අද ඇරඹේ, සජීවීව විකාශය සිරස TV ඔස්සේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.