Sports

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු T20 තරගය අද

News 1st – තරග 03කින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය අද(23) පැවැත්වේ. තරගය එංගලන්තයේ කාඩීෆ්හිදී මෙරට වේලාවෙන් රාත්‍රී 11.00 ට ආරම්භ වීමට නියමිතය. දෙරට අතර මේ දක්වා පන්දුවාර 20 යි 20 තරග 9 ක් පවත්වා ඇති අතර එංගලන්තය ඉන් තරග 5 ක් ජය ගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන […]

The post ශ්‍රී ලංකා – එංගලන්ත පළමු T20 තරගය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.