Sports

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය කල් දැමේ

COLOMBO ( News 1st ) – සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත වූ ටෙස්ට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබේ. මේ වනවිට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම හේතුවෙන් දෙරටේම එකඟත්වය ඇතිව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

The post ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය කල් දැමේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.