Sports

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 204කට සීමා වෙයි

COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි. පළමු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 69 ක් රැස් කර ගෙන සිටියේ ය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගයේ දෙවැනි දිනය වන අද […]

The post ශ්‍රී ලංකා ඉනිම ලකුණු 204කට සීමා වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.