Sports

ශ්‍රී ලංකා – ඉන්දීය 20 යි 20 අද (27) තරගය හෙටට කල්යයි

COLOMBO (News1st) : ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර අද (27) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය හෙට දිනය දක්වා කල් දමා තිබේ. ඉන්දීය ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසී ය. ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර දෙවැනි පන්දුවාර 20 […]

The post ශ්‍රී ලංකා – ඉන්දීය 20 යි 20 අද (27) තරගය හෙටට කල්යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.