ගත වූ වසර 5 ක කාලය තුළ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර වෙළඳ ගණුදෙනුවල වටිනාකම සීඝ්රයෙන් වර්ධනය වී තිබෙනවා.
එහි අගය සියයට 55 ක් පමණ වන අතර පසුගිය වසරේ පමණක් එය ඇමරිකානු ඩොලර් මිලියන 166 දක්වා වර්ධනය වී තිබුණා.
2013 වසරේ එම වෙළඳ ගණුදෙනුවල වටිනාකම දැක්වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 102ක් ලෙසයි.
Related Articles
වදහිංසා වැළැක්වීමේ ජගත් සංවිධාන කමිටුව ශ්‍රී ලංකාවට
Posted on Author admin
වදහිංසා වැළැක්වීමේ ජගත් සංවිධාන අනුකමිටුවේ නියෝජිත පිරිසක් ලබන අප්‍රේල් දෙවනදා සිට 12 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය නිවේදනය කළා. ඔවුන් මෙරටදී වද… Read More
සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් හානි වූ වාහනවලට වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය
Posted on Author admin
කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා යාම හේතුවෙන් හානියට ලක්ව නියමිත වන්දි මුදල් නොලැබුණු වාහන සඳහා වන්දි මුදල් කඩිනමින් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා. වාරිමාර්ග… Read More
ට්‍රම්ප් ජනපති පදවියට නුසුදුසු බව හිටපු එෆ්.බී.අයි. ප්‍රධානියා කියයි
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එම පදවිය දැරීමට සදාචාරාත්මක ලෙස සුදුසුකම් නොලත් පුද්ගලයෙකු බව එෆ්.බී.අයි. ඔත්තු සේවාවේ හිටපු අධ්යක්ෂ ජේම්ස් කොමේ ප්‍රකාශ කළා. පසුගිය වසරේදී ජනපති ට්‍රම්ප්… Read More