ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන විස්සයි විස්ස තරගය හෙට පැවැත්වෙනවා.
පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ කඩුලූ 6 කින්.
මේ අතර, ඊයේ ප්‍රකාශයට පත් කළ ශ්‍රේණිගත කිරීම් අනුව, විස්සයි විස්ස මෙන්ම, එක්දින ජාත්‍යන්තර සටහනේ ශ්‍රී ලංකාවට තවමත් හිමිව ඇත්තේ 8 වන ස්ථානයයි.
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 6 වන ස්ථානයේ පසුවනවා.
